ඉන්ධන මිල නැවතත් විශාල ලෙස ඉහළ දමයි !!

Date:

අද (26) අළුයම 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 60කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ද වැඩිකර ඇත.

එම නව මිල ගණන් පහතින් දැක්වෙන අතර මීට සමානවම ලංකා IOC සමාගමත් ඉන්ධන මිල වැඩිකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...