කායා ගෙන් ඓතිහාසික පදක්කමක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 26,  කොළඹ LNW:

යොවුන් ක්‍රීඩිකාවක ලෙස ආසියානු යොවුන් තරගාවලියේ ශ්‍රී ලංකාවට ගොල්ෆ් ක්‍රීඩාවෙන් හිමි වූ පළමු පදක්කම දිනා දිනා දීමට කායා වැලිවත්ත සමත් වූවාය.එහි රන් සහ රිදී පදක්කම් ද්විත්යම චීනය දිනා ගනිද්දි,කායා එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.


ආධුනික ගොල්ෆ් ක්‍රීඩිකාවක ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක වන කායා,සහභාගි වූ තරග 24 ක් මුල් 10 දෙනා අතර නිම කර ඇති ක්‍රීඩිකාවකි.මලල ක්‍රීඩා තරග ඇරඹිමෙන් පසුව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් මලල ක්‍රීඩාවෙක් දිනා ගෙන සිටි ශ්‍රී ලංකාවට ඊයේ මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනා ගැනිමට නොහැකි වෙද්දී දවස වෙනුවෙන් ලැබුණු එකම ලෝකඩ පදක්කම කායා දිනා දුන්නාය.


තවමත් 16 හැවිරිදි වියේ පසුවන කායා,ශ්‍රී ලංකා ආධුනික ගෝල්ෆ් සූරිය ද වන අතර ඇය ගෝල්ෆ් ක්‍රීඩාවේ අනාගතයට අදාළ දිදුළන බලාපොරොත්තුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...