පැයක් සටන් කර වෙනිසිවුලා කිරුළ දුමිදු අත් පත් කර ගනියි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 27,  කොළඹ LNW:

II Venezuela International 2025 ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට දුමිදු අබේවික්‍රම සමත් වුණා.මෑත කාලය පුරා ඇමෙරිකානු මහද්වීප දෙක තුළ ක්‍රියාත්මක තරගාවලිවලට සහභාගි වෙමින් කැපී පෙණෙන ජයග්‍රහණ වාර්තා කරමින් කැපී පෙනෙන දුමිදු,ජයග්‍රහණ ගණනාවක හිමිකරු වූ අතර අනු සූරතා සහ සූරතා ද ඒ අතර වෙනවා.


මෙම ජයග්‍රහණය සඳහා ඔහු අවසාන තරගයේදී පැයක පමණ කාලයක් වෙහෙස වූ අතර ඔහු අතින් පරාජයට පත් වූයේ ලෝකයේ wංක 153 ට සිටින ස්විට්ස්ර්ලන්තයේ ටොබියාස් කුවෙන්සි යි.තරගය වට 2-1 ක් ලෙස පැයක කාලයක් ඇදුණ වෙහෙසකර එකක් වූ අතර දුමිදු පළමු වටය 10 – 21 ත් ලෙස පරාජයට පත් වුණත් දෙවන වටය සහ තෙවන වටය පිළිවෙලින් 21 – 18 සහ 21 -12 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
ටොබියාස් ට වයස අවුරුදු 27 ක් වන අතර දුමිදුට තවමත් වයස අවුරුදු 22 යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...