A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW :

උසස්පෙළ විභාගය අවසන් වන තුරු ඒ සම්භන්ධව පවත්වන සියළුම උපකාරක පන්ති ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමත් ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බවයි

නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදු අබේවික්‍රමට අති විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : නාවික හමුදා භාරයට...

පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල්...

පොලිසියේ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන්...