කන්දකාඩු රැඳවියාගේ මරණය : හමුදා සාමාජිකයින් 4ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට එම මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිලධාරීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකු මෙසේ ඊයේ (01) දිනයේදී අත් අඩංගුවට ගත් බවයි වැලිකන්ද පොලිසිය පවසන්නේ.

නිලධාරීන් විසින් අදාළ රැඳවියාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර එසේ අමානුෂික ලෙස පහරදීමට යොදාගත් උණ පතුරු සහ විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...