කන්දකාඩු රැඳවියාගේ මරණය : හමුදා සාමාජිකයින් 4ක් අත්අඩංගුවට

Date:

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට එම මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිලධාරීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකු මෙසේ ඊයේ (01) දිනයේදී අත් අඩංගුවට ගත් බවයි වැලිකන්ද පොලිසිය පවසන්නේ.

නිලධාරීන් විසින් අදාළ රැඳවියාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර එසේ අමානුෂික ලෙස පහරදීමට යොදාගත් උණ පතුරු සහ විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...