ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු-කමිටුව පත් කෙරේ

ජීවන විදයම සඳහා වූ කැබින්ට අනු-කමිටුවත් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු-කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අද දින සම්මත වූ අතර, මෙම කැබිනට් අනු-කමිටුවේ සාමාජිකත්වය පහත පරිදි වේ.

සභාපති: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
සාමාජිකයන්:
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ධීවර අමාත්‍ය
ගමනාගමන සහ මහාමාර්ග අමාත්‍ය
කෘෂිකර්ම අමාත්‍ය
වැවිල් කර්මාන්ත අමාත්‍ය
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

ජීවන වියදම ස්ථාවරව තබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම මෙම අනු-කමිටුවේ කාර්යභාරය වේ.

මීට අමතරව, ජීවන වියදම පිළිබඳ අනු-කමිටුවේ කටයුතු සඳහා සහය දැක්වීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවක් පත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවිය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...