ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයකු මරුට

0
212

බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මරණයට පත්වූ පුද්ගලයා බොරැල්ලේ ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා සිටි පෝලිමක් අසල වාහනයක සිට හමුවී ඇත.

මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

MIAP