විපක්ෂ නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති අතර විශේෂ හමුවක්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති Khalid Nasser Al Ameri අතර විශේෂ හමුවක් අද (05) එම තානාපති කාර්යාලයේදී සිදුවිය.

ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු කාරණා රාශියක් එහිදී සාකච්ඡාවට ලක්වූ අතර, ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපයේ සිටින විශාලතම වෙළෙඳ සහකරුවෙකු වන අතර දෙරට අතර පුරා අවුරුදු 40කට වැඩි ශක්තිමත් සම්බන්ධතාවක් පවතින විපක්ෂ නායකතුමා එහිදී සිහිපත් කළේය.

නිසි ශක්තිමත් විනිවිද පෙනෙන වැඩපිළිවෙලක් ඔස්සේ ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බව ද එහිදී තානාපතිවරයා විපක්ෂ නායකතුමාට සහතික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...