සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ”ආදර සාදය” කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

කතුවරයා සඳහන් කරන අන්දමට එදින සවස 03.00 සිට රාත්‍රි 07.00 දක්වා: බැරිස්ටා කෝපි සමග කාව්‍යමය සංග්‍රහයකි. සංගීතමත් ආදරයකි. අපි, අපි අතර සාදයකි.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සංජය ඈපා සෙනවිරත්න සැමට ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...