තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

Date:

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඔහු අමාත්‍ය ධුරය දැරූ සමයේදී එම අමාත්‍යාංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මේ සතියේදී අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති අතර එහිදී ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

මෙම හිටපු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙකු වන අතර දැනට පාර්ලිමේන්තුවේ නොමැති අයෙකි. මුලින් පොහොට්ටුව නියෝජනය කළ ඔහු පසුව ගෑස් සිලින්ඩරයට එක්වූ අයෙකු බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...