රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

Date:

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි.

ඒ අනුව අද වේදිකා ගත වන්නේ සමන් නන්දන ගේ කැමිලස්ගේ මිහිරි නාට්‍යයයි. සංජීව දිසානායක සහ චන්දිමා සිරිනායක එහි රංගනයෙන් දායක වෙති.

මෙම නාට්‍ය උළෙල එළඹෙන 28 වැනිදා දක්වා කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙයි.

රාජ්‍ය නාට්‍ය උළෙලේ අභිමානවත් 52 සැමරුම මෙලෙස සමරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...