කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක් අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

මුදල් විශුද්ධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන් එලෙස කැඳවා ඇති බව සඳහන්.

මීට පෙරද මුදල් විශුද්ධිකරණය වැලැක්විම යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...

දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...