සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට විශේෂ ඉන්ධන කූපන්

Date:

සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට, ලබාදී ඇති ක්ෂණික දුරකථන අංක වෙත කතාකර ඔවුන්ගේ ගමන් විස්තරය ලබාදීමෙන් පසු අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයට පැමිණ අදාළ තොරතුරු ලබාදීමෙන් අනතුරුව ද ඉන්ධන කූපන් ලබාගැනීමට හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...