ජපාන හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි ?

Date:

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා රෝහල්ගත කර තිබෙනවා. ලබන ඉරිදා පැවැත්වෙන උත්තර මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් අබේ මහතා තුවාල ලබා තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක රැස්වීම අතරතුර ඔහු ඇදවැටීමෙන් තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා කරන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි. හිටපු අගමැතිවරයා රෝහල්ගත කරන විට තුවාල වී රුධිරය ගලමින් තිබූ බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජපාන ඉතිහාසයේ වැඩිම කලක් අග්‍රමාත්‍ය තනතුර දැරූ පුද්ගලයා ලෙස සැලකෙන ෂින්සෝ අබේ මහතා 2020 වසරේදී තනතුරින් ඉල්ලා අස් වූයේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්වයෙන් පසු නොවන බව පවසමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...