අරගලය අතරතුර තුවාල ලැබූ 33 ක් රෝහල්ගත කරයි – දෙදෙනෙකුට බරපතලයි

ජනාධිපති මන්දිරය අසල අද ආරම්භ වූ විරෝධතාවය අතරතුර පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම පුද්ගලයන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවද වාර්තා වේ.

UN