පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW :

කලින් සැලසුම් කළ පරිදි, තුන්වන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් මස 08 වනදා ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා කියා සිටියේ එම පාසල් වාරය දෙසැම්බර් මස 10 වනදා ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ විෂයන් දොසැම්බර් 07,08 සහ 09 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබීම ඊට හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...