රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ගෝඨා – බැසිල් ඉන්දියාවේ ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ඉන්දියාවේ සිටින බව වාර්තා වේ.

ඔවුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ඉන්දීය රජයේ ප්‍රබලයින් පිරිසක් හමුවීමට මෙසේ ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද මැදිහත්ව සිටින බවත් වාර්තා විය.

වැඩි විස්තර ඉක්මනින්ම බලාපොරොත්තු වන්න ….

****************

ජනාධිපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා BBC සේවය වෙත තහවුරු කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා ජුලි 13 වනදා මෙරටට නැවත පැමිණෙනු ඇති බවයි කථානායකවරයා එම පුවත් සේවයට පවසා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...

පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන්...