අපිට පාරෙ බැහලා යන එකත් නැති කරන්න එපා, ජනමතය තේරුම් ගෙන වැඩ කරන්න !

Date:

මහපොළවේ පවතින යථාර්ථය තේරුම්ගෙන කටයුතු නොකළහොත් මහජන නියෝජිතයන්ට පාරේ බැස යා නොහැකි තත්වයක් උදාවනු ඇති බව පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරනවා.

මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ මෙය දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන හෝ දේශපාලන ඩීල් ගැසීමට උත්සාහ කරන අවස්ථාවක් නොවන බවයි. මහපොළෙවේ යථාර්ථය හා ජනමතය තේරුම් ගෙන තීන්දු තීරණය ගන්නා ලෙස තෙන්නකෝන් මහතා පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පවත්නා යථාර්ථය තේරුම් නොගෙන එළඹෙන කිසිදු තීන්දුවකට තමාගේ සහාය ලබා නොදෙන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...