ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදෙයි – එක හැදුනුම්පතකට එක වාහනයයි

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලැබෙන ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ අනුව එක් ජාතික හැඳුනුම්පතක් යටතේ ලියාපදිංචි කළ හැකි වනුයේ එක් වාහනයක් පමණක් වන අතර වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කිව් ආර් කේතයක් නිකුත් කිරීම සිදුකෙරෙයි.

මෙමඟින් සෑම රථයකටම සතියකට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02 ක් අදාළ කිව් ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...