ලංකා IOC සමාගමත් ඉන්ධන මිල අඩු කරයි

0
637

ඊයේ (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ ඉන්ධන මිල ගණන් ද අඩු කළ බව ලංකා IOC සමාගම පවසයි.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව මිල ගණන්වලටම තම සමාගමත් ඉන්ධන අලෙවි කරන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ඊයේ නිවේදනය කළ ඉන්ධන මිල අඩුකිරීම පහතින් දැක්වේ.

RN