ආර්ථික – දේශපාලන ස්ථාවරභාවයක් යළි එන්නේ අරගලයේ ඉල්ලීම් ඉටු කළොත් විතරයි – අන්තරෙන් නිවේදනයක් !

රට තුළ නැවත ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවයක් ඇති කළ හැකි වන්නේ මීළඟට බලය හෙබවීමට බලාපොරොත්තු වන පාර්ශ්ව අරගලයේ ජනතා ඉල්ලීම්වලට එකඟ වී බලයට පත්වූ පසුව ඒ මත පදනම්ව කටයුතු කිරීමෙන් පමණක් බව අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඔවුන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...