ආසයි බයයි වෙලා වැඩක් නැහැ.අවදානම් ගන්න ඕනේ.රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය ගත්තා – හරීන් (VIDEO)

Date:

රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන අතර තමන්ද එය විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එහෙත් මෙහිදී සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම් එකතු විය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

අගමැතිවරයා නම් කිරීම ජාතික ආණ්ඩු සංකල්පය තුළ සිදුවනු ඇති බවත් දැන් කිරීමට ඇත්තේ උඩ පැනීම නොව වැඩකිරීම බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ලංකා දේශපාලනයේ වැඩිම අත්දැකීම් සහිත පරිණතම පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින හෙයින් ලැබුණු තීන්දුව ගැන සතුටු වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...