ගොවීන්ට සහනයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

ආපදා තත්ත්වය හේතුවෙන් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට සිදුවූ ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව 2025.12. 31 දක්වා දීර්ඝ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

ඒ් අනුව ගොවීන්ට දෙසැම්බර් මස විශ්‍රාම වැටුප දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාලය හෝ උපතැපැල් කාර්යාලය මගින් ලබා ගත හැකියි.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178 753 වන අතර ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6312ක් වේ.

දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් සඳහා වැය කර ඇති මුදල රු. මි. 413ක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...