රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :
‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන පුවත සාවද්‍ය බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇත..