රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

Date:

සටහන – පුලී

දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත කාලීන The Girlfriend වැනි ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සිනමා සිත්තම් වල සිය රංඟනයෙන් දායක වූ රශ්මිකා මන්දානා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳ ඡායාරූප පළ කර තිබිණි.

https://www.instagram.com/p/DSVNYNVk_5L/?img_index=14&igsh=MTZudzR3Y2Fpa2FzZA==

“I recently got 2 days off and I got this opportunity to get away with my girls and we went along to this BEAUTIFUL property in Sri Lanka.. GIRL passages- doesn’t count how short are THE Stylish!! MY girls are THE Stylish! Some are missing but THEY ARE THE Stylish!! ”

ඇය ඉන්ස්ටග්‍රෑම් හි ඡායාරූප එකතුවක් පළ කරමින්, ඇයට මෑතකදී දින 2ක නිවාඩුවක් ලැබුණු බවත්, ඇයගේ යෙහෙළියන් සමඟ ශ්‍රී ලංකාවට යන්න ඇයට අවස්ථාවක් ලැබුණ” බවද ඇය එහි සඳහන් කළාය.

රශ්මිකා සහ ඇගේ මිතුරියන් වෙරළේ විවේක සුවයෙන් ඇවිඳිමින් සිටින ඡායාරූපයන්ගේ සිට බීච් පාර්ටි දක්වා මෙම සංචාරය භුක්ති විඳින ආකාරය ඡායාරූපවල වැඩිදුරටත් දැකබලා ගැනීමට හැකි විය.

ඇය කහ පැහැති ඇඳුමකින් සැරසී වෙරළ දිගේ ඇවිදිමින් ප්‍රදේශය ගවේෂණය කරන තනි ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමට අමතක නොකළාය.

එසේම පෙබරවාරි 26 වන දින පැවැත්වීමට නියමිත පෙම්වතා වන විජේ දේවරකොන්ඩා සමඟ ඇගේ විවාහයට පෙර මෙම සංචාරය bachelorette පාර්ටියක් විය හැකි බවට රසිකයන් සැක පල කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...