මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 2,208,000ක් ලෙස දැක්වෙන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණේ 2018 වසරේදී ය. එම වසරේදී සංචාරකයින් 2,333,796ක් පැමිණ තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...