විදේශ කටයුතු අමාත්‍ය ධුරය ජී. එල්.ගෙන් ගලවා අලි සබ්‍රිට ….

විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙතෙක් එම අමාත්‍ය ධුරය දරණ ලද්දේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් වන අතර ඒ මහතා ජනාධිපති තේරීමේ ඡන්දයේදී විපක්ෂයේ අපේක්ෂකයකු වූ ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...