ගෝල්ෆේස් මෙහෙයුම : 9 දෙනෙකු අත්අඩංගුවට. දෙදෙනෙක් රෝහලට

ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඇතුළු ප්‍රදේශවලින් අරගලකරුවන් සහ ඔවුන් ඉදිකර තිබුණු අට්ටාල ඉවත් කිරීම සඳහා අද (22) අළුයම හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර තිබිණි.

එහිදී පුද්ගලයින් 9 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එමෙන්ම සිද්ධියේදී තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කිරීමට ද පියවර ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...