දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

Date:

කොළඹ LNW:”දිට්වා” ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) ආරම්භ විය.

ආපදා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවිය.

ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.

නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශයන්ට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉහළ තෝරාගැනීමක් ලෙස උඩරට දුම්රිය ගමන් සැලකෙන අතර, ඒ හේතුවෙන් මෙම මාර්ගයේ නවීකරණ කටයුතු කඩනම් කර තිබේ.

මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...