සංවර්ධන පුවත් දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්! December 23, 2025 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.