කොළඹට නත්තල්! (PHOTOS)

Date:

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල වෙනුවෙන් කොළඹ අගනගරය ප්‍රධාන නගර ප්‍රදේශය නත්තල් ආලෝකයෙන් සැරසී තිබෙන ආකාරය දක්නට ලැබෙයි.

රටක් ලෙස අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනයකට මුහුණ දී ඒ මතින් නැගී සිටින මොහොතක මෙවර ශ්‍රී ලංකාවාසීන්ටද යළි නැගීම වෙනුවෙන් මෙවර නත්තලද උත්ප්‍රේරණයක් ලබා දී තිබේ.

ඒ අනුව සියලු දුක් දෝමනස්සයන් මැද සිනහවෙන් නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, වරාය නගරය, ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය මෙන්ම කොච්චි කඩේ පල්ලිය ඇතුළු පරිශ්‍ර නත්තල් සිරියෙන් හැඩ කර තිබුණි.

සාමය, සතුට, සැනසීම පිරි අර්ථවත් නත්තලක් වෙනුවෙන් අප ඔබට සුබ පතන්නෙමු.

ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...