පින්නවලදී විදේශිකයින්ට ලැබුණු නවතම අත්දැකීම..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :

මේ දිනවල පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

පින්නවල කාර්ය මණ්ඩලය පවසන්නේ, අලි ඇතුන් නැවීම හා එම සතුන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීමට විදෙස් සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන බවයි.

ආරක්ෂිතව අලි ඇතුන් නැවීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදී තිබීම විශේෂත්වයකි.

එමගින් ද අමතර ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙන බවද සඳහන් වේ.

විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පින්නවල ආශ්‍රිතව ගැවසීම හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ අත්කම් භාණ්ඩ අලෙවි කරන කණ්ඩායම්වලට ද වාසි හිමිවන බවද තොරතුරු වාර්තා වේ.

මේ අතර ගාල්ල උණවටුන වෙරළ තීරය ඇතුලු ස්ථානවලට ද විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...