ඩීසල් මිල අඩුකෙරේ …

Date:

අද (01) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකරන බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 440ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වේ.

සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් තවදුරටත් නොවෙනස්ව පවතින බවයි එම සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...