රැට්ටා CCD අත්අඩංගුවට !

0
777

ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද (01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණු අතර එහි පැමිණි ඔහුගෙන් පැය ගණනක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN