කමිටු වාර්තාව අනුව නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් !

Date:

කටුනායක ගුවන් තොටුපලේ ඉදිකිරීම් ව්‍යාපෘතියක නියුතු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට එල්ල වී තිබුණු චෝදනාවෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව නිදහස් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණු අතර එහි වාර්තාවෙන් ඒ මහතාව නිදහස් කර ඇත.

මෙම කමිටු වාර්තා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබුණු අතර ඒ පිළිබඳව ඊයේ (01) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...