හද ගී පොතේ පිටුවක් ඉරී යයි – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ (15) පස්වරුවේ රාගම පිහිටි සිය නිවසේදී මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඔහු 65 වැනි වියේ පසුවිය.

රාජු බණ්ඩාර ගායනා කළ “මා ආදරෙයි මුළු ලොවටත් වඩා” ගීතය කලක් මෙරට තරුණ තරුණියන් අතර ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබිණි.

“කවුදෝ මගෙ ලොවේ”, “හද වේදනා රැයේ”, “හද ගී පොතේ”, “රන් මලක් ලෙස” යනාදී තවත් ඔහුගේ ගීත රැසක් එකල අතිශයින් ජනප්‍රිය වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...