Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Yoweri Museveni උගන්ඩා ජනාධිපති ලෙස හත්වන වරටත් එරට ජනාධිපති ධුරයට තේරීපත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසූ එක් හැවිරිදි Yoweri Museveni 1986 වසරේදී පළමු වරට උගන්ඩාවේ ජනාධිපති ධුරයට තේරීපත්වුණි.

එතැන්පටන් ඔහු එරට ජනාධිපති ධුරය හෙබවූ අතර වසර 40කට ආසන්න කාලයක් මේ වන විට ඔහු ධුරය හොබවා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා උගන්ඩා ජනාධිපතිවරණය පැවති අතර මැතිවරණයෙන් සියයට 72ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු හිමිකර ගත් අතර ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගත හැකි වූයේ සියයට 25ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

විපක්ෂය සඳහන් කරන්නේ, කෙස්වුවද මැතිවරණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි .

නමුත්, ඊට ප්‍රතිචාර දක්වමින් අප්‍රිකානු සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරන්නේ මැතිවරණය දූෂිත බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...