පැතුම් කර්නර් ඇප මත නිදහස් …

Date:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශපාලන ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබේ.

ඔහුව අද දිනයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ ඇප මත මුදාහැරීමට නියම කෙරුණේ.

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පැවති විරෝධතාවක් මෙහෙයවූ බවට චෝදනා කරමින් පැතුම් කර්නර් මහතාව අත් අඩංගුවට ගැනුණේ ජුලි 28 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...