QR කේතයට ලියාපදිංචි කිරීම පැය 48කට නවතී …

Date:

ඉන්ධන නිකුත් කිරීම සඳහා වන QR කේතයට ලියාපදිංචි කිරීම පැය 48කට නවතා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ එම ලියාපදිංචියට බාධා එල්ල වනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අදාළ නඩත්තු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව නැවතත් QR කේතයට ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...