අම්මට වඩා ඉදිරියට තැබූ දුවගේ එක් පියවරක්

Date:

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩිකාවක් හැටියට ස්කොට්ලන්තය නියෝජනය කළ එලීෂා මැක්කෝල්ගන් හැදින්විය හැකිය.මිටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනූ ඇය මීටර් 500 ඉසව්වේ රිදි පදක්කමද දිනා ගත්තාය.එම පදක්කම් ජයග්‍රහණයට වඩා ඇය වැදගත් වූයේ ඇයගේ පුහුණුකාරිය වූ ලීස් මැක්කෝල්ගන් වූ එලීෂාගේ මව ද ක්‍රීඩිකාවක ලෙස එලීශා මෙන්ම දුර දිවීමේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවක් නිසාය.අප ඒ සම්බන්ධයෙන් කළ සටහනට මෙතැනින් ඇතුළු විය හැකිය.

ලීස් එලීහා මෙන්ම මීටර් 10000 ඉසව්වේදි 1990 දි ගත් රන් පදක්කමට අමතරව එම ක්‍රීඩා උළෙලේ මීටර් 3000 ලෝකඩ පදක්කමද ජය ගත්තාය.එලීහාට වඩා දස්කම් සහ හැකියාවන් පෙන්වා ඇති ලීස් මෙවර තරගාවලියේදී එක් පියවරකින් ඉක්මවා ගිය එලීෂා, අම්මා එක ක්‍රීඩා උළෙලක ජයගත් රන් පදක්කම සහ ලෝකඩ පදක්කම වෙනුවට මෙවර රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වූවාය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...