රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ අරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් තවදුරටත් ඔවුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...