ගෝල්ෆේස් උද්ඝෝෂණ ස්ථානය පුවරුවත් ඉවතට! (VIDEO)

Date:

ගෝල්ෆේස් අරගල භූමියේ ඉතිරිව තිබුණ කූඩාරම් සහ පිරිස් ඉවත් කිරීම අද (12) පොලීසිය ද මැදිහත් වීමෙන් ආරම්භ කළ අතර පස්වරුව වන විට එම භූමිය සම්පූර්ණයෙන්ම පාහේ නිදහස් භූමියක් බවට පත් කර තිබුණා.

මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයක් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ස්ථාපිත කර තිබුණු නිල උද්ඝෝෂණ ස්ථානය පුවරුවද ඉවත් කිරීමයි.

ඒ අනුව එම පුවරුවද ගලවා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය අයුරුයි දක්නට ලැබුණේ.

එම නිල උද්ඝෝෂණ භූමිය පදනම් කරගෙනයි ගෝල්ෆේස් අරගලය ආරම්භ වූයේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...