ජාත්‍යන්තර දෙමළ සංවිධාන සහ පුද්ගලයින් රැසකට පනවා තිබුණු තහනම ඉවතට !

Date:

ජාත්‍යන්තර දමිළ සංවිධාන සහ පුද්ගලයින් රැසකට ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තහනම ඉවත් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර දමිළ සංවිධාන 6කට සහ පුද්ගලයින් 309 දෙනෙකුට ත්‍රස්තවාදී හෝ වෙනත් චෝදනා මත පනවා තිබුණු තහනම මෙසේ ඉවත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...