ලාෆ්ස් සමාගමෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :

අද දිනයේ (28) ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් දිවයිනට ලගාවීමට නියමිත බව ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි නලින්ද කුරුකුළසුරිය පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගෑස් තොගය අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බෙදාහැරිමට කටයුතු කරන බවයි.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේය. එම ගෑස් තොගයත් අද(28) පෙරවරුවේ සිට බෙදා හැරිම් සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසන අතර, ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළ‍ඳපොළට මුදා හරින නිෂ්පාදන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1700ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...