මැදපෙරදිග යුද්ධය ආයුධයක් කරගන්න එපා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :

අද(05) පාර්ලිමේන්තුවේදී , පාර්ලිමේතුව ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා සිටියේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් මේ මොහොතේ දේශපාලන කෝන්තර පිරිමැසීම හෝ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසයි

අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ, ඉන්දියන් සාගර කලාපයේ ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...