අන්තරේ කැඳවුම්කරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරයි !

Date:

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

පෙරේදා (18) කොළඹදී පැවති විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර අප්‍රේල් 09 වනදා සිට රටේ පැවති විරෝධතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රඳවා තබාගැනීමට නියමිත බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...