දේශබන්දුට පහරදීමේ සිදුවීමේ සැකකරුවන්ට ඇප

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 08 දෙනෙකු ඇපමත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඇපමත මුදා හැරීමටයි අධිකරණය තීරණය කර තිබෙන්නේ.

මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා අසමත් වූ බවට චෝදනා එල්ල වූ අතර ඉන් දින කිහිපයකට පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මහමගදී ප්‍රහාරයකට ලක්විය.

අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අදාල චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...