ගෝඨාභයට එරෙහි ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවෙයි! (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (22) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

සුළු සිදුවීම්වලට අරපධකරුවන් ලෙස අත්අඩංගුවට ගනිමින් තිබීමම විශාල අපරාධයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් වහාම එම අත්අඩංගුවට ගැනීම් නතර කළ යුතු වන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...