කුවේට් තෙල් පිරිපහදුවකට යළි ප්‍රහාරයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ප්‍රහාර හේතුවෙන් මිනා අල්-අහ්මදි නමැති එම තෙල් පිරිපහදුවේ ඒකක කිහිපයක ගිනි හටගෙන තිබෙන අතර එම ගින්න මැඩපවත්වා ගැනීමට කටයුතු කර තිබේ.

මැද පෙරදිග යුද්ධයේ අතිශයින් භයංකාර තත්ත්වය මෙය වන අතර බලශක්ති යටිතල පහසුකම් වෙත මෙලෙස පහර දීම තුළ තත්ත්වය උග්‍ර අතට හැරීම වින මෙහි අවසානයක දැකගැනීම තවදුරටත් කල් ඇදෙමින් පවතියි.

ඉරානයේ දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය පහර දීමෙන් පසුව, ඉරානය කලාපයේ සෙසු රටවල් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පසුවෙයි.

රටවල් ශුද්ධ වූ රාමසාන් මාසයේ අවසානය වන ඊද් අල්-ෆිතර් සමරන විට පවා යුද්ධය අඩු වන බවට කිසිදු සලකුණක් නොපෙන්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...