බස් වර්ජනයක් ?

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :

පෞද්ගලික බස් සංගම් විසින් රතු එළි නිකුත් කර ඇත.

ඒ අනුව ඔවුන් පවසා සිටින්නේ, අද (22) පස්වරු  5.00 වන විට නියමිත බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් නොකළහොත් පස්වරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.

තවද, ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිය ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබූ බවට ඔවුහු චෝදනා කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...